Join us at the Virtual NL-1331X Meetup! (සිංහල පරිවර්තනය)

XM හි පැවැත්ම හා ක්‍රියාකාරිත්වය අධ්‍යායනය අරමුණු කරගනිමින් මීට වසර හතකට පෙර ඇරඹි November Lima-1331 (NL-1331) වැඩසටහන, ලොව පුරා නැවතුම් ස්ථාන සියගණනක් ඔස්සේ තම පරීක්ෂණ සිදුකරමින් Ingress නියෝජිතයින් දහස් ගණනක් NL-1331 Meetups වෙත සම්බන්ධ කරගනිමින් සහ NL-1331 Meetups Medal වෙත යොමු කර ඇත.


NL-1331 සත් වන සැමරුම වෙනුවෙන් global Virtual NL Meetup එකක් සදහා ලොවපුරා Ingress නියෝජිතයන් සදහා අවස්ථාව ලැබී ඇත. ඒ අනූව මාර්තු 30 වන අඟහරුවාදා පැය 2130 (ශ්‍රී ලංකා වේලාවෙන්) සිට අප්‍රේල් 1 බ්‍රහස්පතින්දා පැය 2130 මෙම කාලසීමාව ක්‍රියාත්මක වේ. මෙම කාලය තුල ඔබ සිදුකරන සාර්ථක Glyph Hack අවස්තාවක් හෝ Drone Glyph Hack අවස්ථාවක් සදහා NL-1331 බැජයේ එක් අවස්ථාවක් එකතු වේ. තවද මේ කාලසීමව තුල ඔබගේ Ingress Avatar ය තාවකාලිකව NL-1331X වෙත මාරු වීමක්ට ලක්වේ.


ඔබගේ සුපුරුදු Glyph Hack සදහාද මෙමගින් යම් බලපෑමක් සිදුවෙතැයි පරීක්ෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.


 2021 NL-1331 සංවස්තර උපාංග කට්ටයේ 02 වෙනි සංස්කරණය ලබන සතියේ සිට ඔබට Niantic Shop තුලින් $25කට ( අදාල වෙනත් සේවා ගාස්තු ඇමරිකාවට අදාලව එකතුවෙ) මිලදී ගත හැකි අතර එහි අන්තර්ගතය පලමු සංස්කරණයට වඩා වෙනස් වේ. 


2021 NL-1331 Birthday Kit


1 *New* NL-1331 2021 fleet card and medal code 

1 2019 Stein Lightman card and medal code

1 2019 Misty Hannah card and medal code

1 2015 ADA card and medal code

1 2019 NL-1331X Cherry Blossom pin

1 2017 EXO 5 lapel pin 

1 Mobile Command Center patch

1 NL-1331 Global patch 

1 NL-1331X sticker sheet

2 retro VR Load Out cards 


NL-1331X සමඟ විශේෂ මතකයන් හෝ ඡායාරූප  #NL1331X හැෂ් ටැගය සමඟ සමාජජාල මාධ්‍යවල තුල බෙදා ගන්න!!!


Link to Original Post - https://community.ingress.com/en/discussion/14170/join-us-at-the-virtual-nl-1331x-meetup

Comments

Sign In or Register to comment.