Glyph the Planet Event (සිංහල පරිවර්තනය)

SiddharthSLSiddharthSL ✭✭
edited June 2021 in Special Events

P.A. Chapeau, Ingress Scanner හරහා ඔබව සම්බන්ධ කරගැනීමට උත්සහ කරන බව අනාවරණය වී ඇත. එම නිසා සියලු නියෝජිතවරු Glyph හරහා ඔබට ලැබෙන පණිවිඩ පිළිබද අවධනයෙන් පසුවන්න.

තවද ජුනි 17 වන බ්‍රහස්පන්තින්දා පැය 1630 (ශ්‍රී ලංකා වේලාවෙන්) සිට ජුනි 25 වන සිකුරාදා පැය 1030 (ශ්‍රී ලංකා වේලාවෙන්) කාලසීමාව සඳහා පහත සඳහන් විශේෂිත වෙනස් වීම්  සක්‍රීය කෙරේ:

  • Kinetic Capsule Programහි  දුර 8km සිට 4km දක්වා අඩු කර ඇත.
  • Level 8 Resonators දෙවරක් යෙදවීම
  • සාර්ථක Glyph සදහා වැඩිපුර අයිතමයන් ලබාදීම.
  • සාර්ථක Glyph සඳහා 2X AP ප්‍රමාණයක් ලබාදීම  (Drone Glyph hack ද  ඇතුළුව)
  • මෙම විශේෂිත අවස්ථාවේ රැස්  කරගත් Glyph Points ඔබට ඔබේ Scanner හි  ‘Event Portal Glyph Points’ යටතේ පෙන්නුම් කරයි.

Remember:

අඩු කරන ලද කිලෝමීටර 4 ක Kinetic Capsule දුර අදාළ වන්නේ අලුතින් ක්‍රියාත්මක වන වැඩසටහන් වලට පමණක් වන අතර එය සිදුවීමට පෙර දැනටමත් ක්‍රියාත්මක වන වැඩසටහන් වලට අදාළ නොවේ. 

නොමිලේ ලබාගත හැකි Kinetic Program Bundleය  (0 CMU)

  • 3 Rare Shield; 3 Rare Heat Sink; 3 Rare Multi-Hack; 3 Rare Link Amp; 5 L4 Power Cubes

Kinetic Program Bundle (2,000 CMU)

  • 3 Rare Shield; 3 Rare Heat Sink; 3 Rare Multi-Hack; 3 Rare Link Amp; 10 L4 Power Cubes


නිවසින් පිටත ඔබ ගත කරන මුළු කාලය තුලම සෞඛ්‍යය නීති හා රෙගුලාසි පිළිපදින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Link to Original Post - https://community.ingress.com/en/discussion/15457/coming-soon-glyph-the-planet-event


Sign In or Register to comment.