Coming soon: Matryoshka Event (සිංහල පරිවර්තනය)

ඔබ කෙදිනකවත් බලාපොරොත්තු වුවාද Control Field එකක් තුල Link කිරීමට හෝ Field කිරීමටඅප්‍රේල් 23 වන සිකුරාදා පැය 2130 (ශ්‍රී ලංකා වේලාවෙන්) සිට අප්‍රේල් 30 වන සිකුරාදා පැය 2130 (ශ්‍රී ලංකා වේලාවෙන්) දක්වා දක්වා කාලය තුල Matryoshka Event හිදී ඔබට ඒ අනපේක්ෂිත අවස්ථාව ලැබෙනු ඇත.

තවද Hack the Planet අහියෝගය සමගම පහත දැක්වෙන අවස්ථාව ද ඒ හා සක්‍රීය වනු ඇත.

- Matryoshka Event විශේෂ අවස්ථාව ‍යටතේ ඔබ නිර්මාණය කල Fields ප්‍රමාණය Agent Profile තුල ගණනය කරනු ඇත.

- Fielding සහ Linking සදහා 2X AP

- Kinetic Capsules දුර කිලෝමීටර 4 දක්වා අඩු කර ඇත

- L4 සහ L6 XMP busters L5-L7 XMP busters ලෙස (+1 මට්ටමක් ඉහලින්) ක්‍රියා කරයි

- Links සහ Fields විනාශ කිරීම් සඳහා 2X AP, Links සඳහා 187> 374AP; Fields සදහා 750AP>1500AP

- Recharging සදහා 100AP 


තවද in-app store තුල පහත bundles ඔබට ලබා ගත හැක.

-1 Common Heat Sink (100 CMU)

-1 Apex (1000 CMU)

-1 Portal Fracker (2000 CMU)

-SoftBank Program Bundle  (0 CMU)

  • 1 SoftBank Ultra Link, 3 Rare Link Amp, 3 L4 XMP, 3 L4 Resonator


එමෙන්ම #SustainableWithNiantic ව්‍යාපෘතියට දායක වීම මගින් තවදුරටත් විශේෂ දෑ ඔබට ලබාගැනීමටද හැක.  

-Heat Sinks, Multi-Hacks, Shields සහ Power Cubes සදහා 2X  ක අයිතම ලැබීමේ හැකියවක්

-Resonators යොදාගැනීමක් හෝ විනාශ කිරීමක් සදහා 2x AP

මේ පිලිබඳ තවත් විස්තර Niantic වෙබ් අඩවියෙන් ලබාගත හැක.

#IngressMatryoshka #yolo හැෂ්ටැග් ‍යොදාගනිමින් Matryoshka Event එකෙහි තොරතුරු සමාජ මාධ්‍යවල බෙදා ගනිමින් අනෙකුත් නියෝජිතයන් හා එක්ව අභියෝගයට මුහුණදෙමු.

Link to Original Post - https://community.ingress.com/en/discussion/14647/coming-soon-matryoshka-event

Comments

Sign In or Register to comment.