Get hacking with Hackstreak (සිංහල පරිවර්තනය)

edited April 20 in General

ඔබට දැන් සෑම දිනකම portals, hack කිරීම මගින් බෝනස් අයිතමයන් හා AP ලබා ගත හැක. දින 7 ක් අඛණ්ඩව hack කිරීම මගින් තවත් බෝනස් අවස්ථාවන් ලබාගැනීමට ද ඔබට අවකාශ ඇත. පළමු දින හයේදී, hack කරන ඕනෑම පළමු portal ය සදහා +500 AP බෝනස් AP ප්‍රමාණයක් හා 2X ක අයිතම ලැබීමක් සිදුවේ. අඛණ්ඩව සිදුකරන 7 වෙනි දින hack කිරීම සදහා +1000 AP බෝනස් AP ප්‍රමාණයක් සමගම  3X ක අයිතම ලැබීමක්ද සිදුවේ. 

මෙම hackstreak හදුන්වා දීමත් සමග මෙලෙස සම්පූර්ණ කරන දින 7ක අඛණ්ඩ hack කිරීම් සදහා Epoch නමින් නවතම බැජයක්ද (tiers medal) හදුන්වාදී ඇත.

එය පහත පරිදි වේ

  • Bronze: 2 Full Hackstreak cycles
  • Silver: 4 Full Hackstreak cycles
  • Gold: 8 Full Hackstreak cycles
  • Platinum: 30 Full Hackstreak cycles
  • Onyx: 60 Full Hackstreak cycles

Link to Original Post - https://community.ingress.com/en/discussion/14594/get-hacking-with-hackstreak

Sign In or Register to comment.