Ingress 2.67.1 Release Notes (සිංහල පරිවර්තනය)

SiddharthSLSiddharthSL ✭✭
edited March 2021 in General

Ingress Prime හි v2.67.1 යාවත්කාලින පිටපතෙ හි සාරාංශය ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව අවසානයට තෝරාගත් ලේයරය  (Visited, Captured or Scanned), යෙදුම නැවත ආරම්භ කළ විටද ඒ ආකාරයෙන්ම පවතී. iOS මෙහෙයුම් පද්ධතිය  සඳහා වන අවම අවශ්‍යතාවය 12.2 version දක්වා ද වැඩි කර ඇත.

නිරාකරණය වූ දෝෂ අතර battle beacon, Android back button, field trip waypoint ආශ්‍රිත දෝෂ වේ.

යාවත්කාලින පිටපත ඉදිරි දින කිහිපය තුළ ඔබගේ උපාංග වෙත ලැබෙනු ඇත.

Link to Original Post - https://community.ingress.com/en/discussion/13955/ingress-2-67-1-release-notes

Tagged:
Sign In or Register to comment.