Let’s welcome the season of cherry blossoms! (සිංහල පරිවර්තනය)

ජපානයේ සම්ප්‍රදායික සකුරා වසන්තය වෙනුවෙන් අලුතෙන් හදුන්වා දුන් බැජ් තුනක් ingress in-app store තුලින් මාර්තු 19 දින ශ්‍රී ලංකා වේලාවෙන් පැය 2230 දක්වා ලබාගත හැක.

Sakura Tree, Sakura Branch සහ  Sakura Blossom ලෙස නම් මෙහි එකක වටිනාකම 2500 CMU වේ. 

එක් එක් බැජය  සදහා එයටම වෙන්වූ  අරුත් ගැන්වීමක් ඇති අතර ඒ සියල්ල ingress හා සකුරා මල්  හි යථාර්තයන් හා බැදී පවතී.

Sakura Tree: Hanami is to appreciate the transient beauty of cherry blossoms and MU.

Sakura Branch: Sakura represents a time of optimism and renewal or Recursion.

Sakura Blossom: ‘Mono no aware’ is a sensitivity to ephemera and XM.


Link to Original Post - 

https://community.ingress.com/en/discussion/13949/let-s-welcome-the-season-of-cherry-blossoms

Tagged:
Sign In or Register to comment.