Resonate the World Weekend event (සිංහල පරිවර්තනය)

SiddharthSLSiddharthSL ✭✭
edited September 15 in Special Events

European night කාල අවකාශය තුල ඉදිරිපත් කල නවතම තරග අංගය…. 

"Resonate the World" මාර්තු 12 වෙනිදා පැය 1130 (ශ්‍රී ලංකා වේලාවෙන්) සිට මාර්තු 17 වෙනිදා පැය 1130 දක්වා

මෙහිදී වැඩිම Resonators ප්‍රමාණයක් යොදාගනිමින් ක්‍රීඩා කරන ( upgrade කිරීම් අදාළ නොවේ) පිරිසට ජයග්‍රහණය හිමි වන අතර ඒ අනුව Kinetic Capsule තුල ADA Refactor හෝ Jarvis Virus නිපදවා ගැනීමට හැකියාව ලැබේ. එය Enlightened ජයග්‍රහණය කරොත් ADA Refactor ලෙසත්, Resistance ජයග්‍රහණය කරොත් Jarvis Virus ලෙසත් වේ.

මෙම යෙදවුම මාර්තු 19 වෙනිදා පැය1130 සිට මාර්තු 29 වෙනිදා පැය1130 දක්වා වලංගු වේ.


මෙයට අමතරව තරග කාල සිමාව තුල 

• L8 Resonator දෙකක්, එක් Portal මත යෙදවීමටත් 

• Hack කිරීම මගින් Resonator ලැබීමේ සම්බවිතාව දෙගුණයක් වීමත්

• Portal මත 8වැනි Resonator යෙදීම වෙනුවෙන් පෙර මෙන් 3ගුණයක AP ලැබීමත් සිදුවේ.


තවද in-app store තුල පහත bundles ඔබට ලබා ගත හැක.

• 2500 CMU සදහා 46 Resonators (10x L1, 10x L2, 8x L3, 8x L4, 5x L5,5x L6, 30 L8)

• 2500 CMU සදහා 30 Resonators (L8)


නිවසින් පිටත ඔබ ගත කරන මුළු කාලය තුලම සෞඛ්‍යය නීති හා රෙගුලාසි පිළිපදින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.


Link to Original Post - 

https://community.ingress.com/en/discussion/13906/coming-soon-resonate-the-world-weekend-event#latest

Post edited by NianticThia on

Comments

Sign In or Register to comment.